Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

අපේ පාසල වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු!

උතුරු මැද පලාතේ අභිමානවත් පුලතිසි පුරවරයේ මහවැලි ගගට මායිම්ව මනරම් පරිසරයක අප විද්‍යාලය වන සිංහරාජපුර කණිෂ්ට විද්‍යාලය පිහිටා ඇත. ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර් තිමත් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 

Read More

Notice Board

පාසල් පළාත් චිත්‍ර තරඟාවලියට සහභාගී වීම..

Sinharajapura KV