විදුහල්පති පණිවිඩය
සිංහරාජපුර කනිෂ්ට විද්‍යාලය,ඕනෑගම,පොලොන්නරුව

දහසකුත් අභියෝග හමුවේ දිනෙන් දින ජයටැඹ කරා පිය නගන අප පාසල උතුරුමැද පළාතේ ඇති දුෂ්කර පාසලකි.දුෂ්කරතා රැසක් මැද වුවත් අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියති.අප පාසලෙන් බිහි වූ කිර් තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
එස්.ටී.ජයවර්ධන,
විදුහල්පති,
සිංහරාජපුර කනිෂ්ට විද්‍යාලය .