පාසලේ දැක්ම
"නිපුණතා පිරි ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක් රටට දායාද කිරීම..."
පාසලේ මෙහෙවර
"ජාතික පොඩු අරමුණු හා අධ්‍යාපන අරමුණූ ඉටු කර ගනිමින් අත්‍යාවශ්‍ය නිපුණතා සාක්ෂාත් කරගනිමින් ප්‍රාදේශිය වශයෙන් පවත්නා සමාජීය හා සංස්කෘ තික හරයන් ආරක්ෂා කරගනිමින් සුභවාදි ආකල්ප වලින් පිරිපුන් වැඩ ලෝකයේ අභියෝගයන්ට මුහුණදිය හැකිවන පරිදි අභිමානවත් හා සාමකාමි පුරවැසියන් බිහිකිරීමයි.."