අප විද්‍යාලයේ ද්විතියික අංශය 6-11 ශ්‍රේණි දක්වා පමණක් ක්‍රියාත්මක වේ. එහිදී 6 හා 9 ශ්‍රේණි සඳහා,
- සිංහල
- ගණීතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- බුද්ධ් ධ් ර් මය
- ඉතිහාසය
- පුර වැසි අධ්‍යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- දෙමළ
- ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
- චිත්‍ර,නැටුම්,සංගීත
- භූගෝල විද්‍යාව
- සෞඛ්‍යය හා ශාරිරික අධ්‍යාපනය යන විෂයන් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
10 හා 11 ශ්‍රේණිවල
- සිංහල
- ගණීතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- බුද්ධ් ධ් ර් මය
- ඉතිහාසය
යන හර විෂයන් වලට අමතරව කාණ්ඩ 3 ක් යටතේ පහත සඳහන් විෂයන් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
| පළමු විෂයය කාණ්ඩය | |
| ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
| දෙවන කාණ්ඩය | ||
| සංගීත | චිත්‍ර | නර්තනය |
| තෙවන කාණ්ඩය | ||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | කෘෂි හා ආහාර තාක්ෂණය | සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය |