අප පාසලේ නිල වර් ණය ලෙස භාවිතා කරන්නේ තද රතු සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර් ණ ලෙස මෙම වර් ණ භාවිතා කරයි.