භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sinharajapura KV

සිංහරාජපුර ක.වි.

පොලොන්නරුව අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Sinharajapura KV

සිංහරාජපුර ක.වි.

පොලොන්නරුව අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පුලතිසි පුරවරයේ ඕනෑගම සින්හරජපුර ගම්මානයට මායිම්ව පිහිටි අප විද්‍යාලය ඉතා අඩු පහසුකම් සහිත පාසලකි. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ගරු ඩී.එස්.සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 1954 වර් ශයේ ඔක්තෝම්බර් 04 වන දින අප පාසල ආරම්භ කරන ලදී. ගරු සී.පී.ද  සිල්වා මැතිතුමාගේ සංකල්පයට අනුව පොළොන්නරු ගොවි ජනපද ආරම්භ වීමත් සමගම මෙකී පාසල ස්ථාපිත විය. එකල මැසි මදුරු පාරාදීසයක් වුවත් අද සුන්දර ගම්මානයකී. ප්‍රථම ගුරුතුමා වූයෙත් විදුහල්පතිතුමා වූයෙත් ජී.එස්.ආර්.බංඩාර මහතාය. මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව 34 කි. 1978 නොවැම්බර් 23 සුළි සුළං හා සෝමාවතිය රක්ෂිත වනාන්තරය නිසා කොටි ත්‍රස්ත්‍රවාදී උවදුරුත් ප්‍රදේශයට බලපාන ලදී. සහජ දක්ෂතාවලින් හෙබි සිසුන් විශාල පිරිසක් මෙම විදුහලේ ඉගෙනුම ලබන අතර එක ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා සිසුන් අධ්‍යනය ලබයි.         Richmond College

 

ආරම්භ කළ වර්ෂය

1954 ඔක්තෝම්බර් 04

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

34

මුල් ගුරුතුමාගේ නම

ජී.එස්.ආර්.බංඩාර මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

පො/සිංහරාජපුර කණිෂ්ට විද්‍යාලය

පාසල පැවැත්වූ ස්ථානය

ඕනෑගම, සිංහරාජපුර ගම මධ්‍යයේ පිහිටි කුඩා ගොඩනැගිල්ලක

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

M.R.M. දිවාරත්න රත්නායක

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

E.M.කුමාරිහාමි ඒකනායක

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1954 ඔක්තෝම්බර් 04

Sinharajapura KV

සිංහරාජපුර ක.වි.

පොලොන්නරුව අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Sinharajapura K.V., Onegama, Polonnaruwa.

: (+94)718162452

: [email protected]

Supported By

© 2026 Sinharajapura KV. All rights reserved. Design with by Webcomms Global | Help Desk