| පාසල ආරම්භ වූ දිනය | 1954 ඔක්තෝම්බර් 04 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1954 ඔක්තෝම්බර් 04 |
| පාසල් වර්ගය | 2 වර් ගය |
| පාසල් අංකය | 27171 |
| සංගණන අංකය | 20091 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | පොළොන්නරුව |
| කොට්ඨාසය | තමන්කඩුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තමන්කඩුව |
| ග්‍රාම සේවක වසම | කාලිංගඇල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 190 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 143 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 18 |
| පාසලේ වර්ණය | කහ,තද රතු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ