අප විද්‍යාලයට 1986 වසරේදි පළමු ශ්‍රේණියට භාරදුන් ආදි සිසු සිසුවියන් එකතු වී ඔවුන්ගේ ශ්‍රම හා මූල්‍ය දායකත්වය විද්‍යාලයේ බුදු මැදුර ප්‍රතිසංස්කරණයට යෙදවූහ.