සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ අපහසුතා රාශියක් මැද අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරුතුමිය හා සිසුන් 11 දෙනෙකු එක්ව සිංහරාජපුර කනිෂ්ට විදුහලේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට කටයුතු කරයි..