"දැයට කිරුළ" වැඩසටහන යටතේ අප විද්‍යාලයට ලැබුණු "මිස්සක නැණ පියස" පරිගණක ඒකකය මගින් සිසු දරු දැරියන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහල නංවාලීමට නිරන්තරයෙන් කටයුතු කරයි.දහසක් අභියෝග හා දුෂ්කරතා හමුවේ නව තාක්ෂණය දරුවන්ට ලබා දීමට අප නිරන්තරයෙන් කටයුතු කරමු.තාක්ෂණික උපකරණ හා අන්තර්න ජාල පහසුකම් වල ගැටලු සහගත බව අපට ඇතිලොකුම අභියෝගයයි.
Teachers in Charge:
එච්.ඩබ්ලිව්.කේ.බෝයගොඩ මිය

