සමස්ත ලංකා සංගීත තරඟ කලාප මට්ටමේ ප්‍රථම ස්ථානය (පහත රට වන්නම් ගායනා) අප විද්‍යාලයේ සංගීත අංශයේ දුවා දරුවන් විසින් දිනා ගන්නා ලදි.එය සංගීත විෂය භාර ආචාරිනි ඉන්ද්‍රානි ධර්මගේ මුල්ලේගම ගුරුමහත්මියගේ මග පෙන්වීම මත සිදුවිය.